සිතුවමයි මා නිම නොවූ - සුමිත් මන්දනායක | Sithuwamai ma nima nowu - Sumith Mandanayaya sinhala lyrics
සිතුවමයි මා නිම නොවූ
සිත්තරාවී අතහැර දැමූ
යන්තමින් හෝ
සිනහ වී තව පාට දෙනවද
නුඹේ වී මව
අකුරු කරනට එකම සිප්හල
ළං වුණෙමු අප දිනපතා
කාලයේ රස මුසු වැසී ගිය
සේවයයි අද මල්කරුයි මම
ප්‍රේමයෙන් දුර ගියා වාගෙම
දැණුම අභියස සෙයිලමට ගිය
කා අතින් ගිලිහුණිද පණ නළ
මටම විය නුඹ පාට කරනට
සිතුවමයි මා නිම නොවූ
සිත්තරාවී අතහැර දැමූ
යන්තමින් හෝ
සිනහ වී තව පාට දෙනවද
නුඹේ වී මව
ගායනය, සංගීතය - සුමිත් මන්දනායක
ගී පද - රුවන් නන්දික
වීඩියෝව ගත්තෙ මෙතනින් - Ruwan Nandika

Harima lassanayi ayye....greate❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ReplyDelete