තාරකා එලි ඉඟි බිඟි කරනා
නීල ආකාසේ
පාවෙලා යමු අතිනත් බැඳගෙන
සිහින පෙම් ලෝකේ
සිහින පෙම් ලෝකේ
අසන්න දේවල් අනන්ත ඇති මුත්
අසාගන්න බැරිදා
ඇසින් කතාකර හිතින් එකතුවෙමු
හමුවන හැම මොහොතේ
හමුවන හැම මොහොතේ
තාරකා එලි ඉඟි බිඟි කරනා
නීල ආකාසේ
පාවෙලා යමු අතිනත් බැඳගෙන
සිහින පෙම් ලෝකේ
සිහින පෙම් ලෝකේ
පෙමින් බැදුණු විට අනන්ත බාධක
අප ජයගත යුතු වේ
හිතන්න දේවල් කොයින්ද වෙන මට
මගෙ හිත ඔබ ළඟනේ
මගෙ හිත ඔබ ළඟනේ
තාරකා එලි ඉඟි බිඟි කරනා
නීල ආකාසේ
පාවෙලා යමු අතිනත් බැඳගෙන
සිහින පෙම් ලෝකේ
සිහින පෙම් ලෝකේ //
ගායනය, සංගීතය - ශාලිත අබේවික්‍රම
ගී පද - දෙල්තොට චන්ද්‍රපාල
වීඩියෝව ගත්තෙ මෙතනින් - wkm Wick

Nice work 😉
ReplyDelete