ඔය රූ සෝබා - රාජු බණ්ඩාර | Oya roo soba - Raju Bandara


ඔය රූ සෝබා හදෙහී මාගේ
ඇඳුණා ළඳුනේ ඇඳුණා
නෙත් යා වීලා නොකියා කී දේ
දැණුනා ළඳුණේ දැණුනා

රෑ තුන් යාමේ මා නිදි නෑ නිදි නෑ
ඒ රුව දෑසේ පාවෙයි නෑ තනි නෑ //
ඇයගේ සෙනෙහේ සුවඳේ රැඳිලා
දිවා රෑ ළතවේ සහනේ පතලා

ඔය රූ සෝබා...

මා සිත වාගේ ඈ සිත මා ගැනදෝ
ජීවිත කාලේ ඈ යළි හමු වෙයිදෝ //
කඳුළේ සුසුමේ උරුමේ ගෙන දී
සැඟවී වෙන්වී යයි දෝ මගදී

ඔය රූ සෝබා...



ගායනය - රාජු බණ්ඩාර




Comments