හිංසා කරන්නේ - කවීශ කවිරාජ් | Hinsa kranne - Kaveesha Kaviraj



හිංසා කරන්නේ වෙන්වී ගිහින්..
මාගේ අතින් වූ වරදක් කියන්...
හැංඟී වසන්තේ මාගේ ලොවින්..
කඳුලක් නැගෙන්නේ නෙතටත් හොරෙන්..

බොදවීලා...පැතුසේයා....
රිදවාලා.....සිත පාරා....

සැගවී ගියාට - රිදවා ගියාට
සැමදා ඔයාම ඕනා....
සසරේ පුරම - මතකේ තියාන
සෙනෙහේ මවන්න ඕනා....//

හිංසා කරන්නේ වෙන්වී ගිහින්..
මාගේ අතින් වූ වරදක් කියන්..

මැවී පේන හීන ගානේ - ඉඟියෙන් කෝල පෑවා
ලයේ ගෑවි ගෑවී වාගේ - සිතුවම් වීලා ආවා...//
සිතුවම් වීලා ආවා...

හිංසා කරන්නේ....//

රැදී පාව යාවී ඈතේ - රැදුනත් මාව දාලා
ඔබේ දෑස සිහිව ආයේ - හැඟුමන් රෑන පාරා...//
හැඟුමන් රෑන පාරා....

හිංසා කරන්නේ...//

ගායනය : කවීශ කවිරාජ්

Comments