ඉරිමා උදයේ - කසුන් කල්හාර, ඉන්ද්‍රචාප ලියනගේ | Irima udaye - Kasun Kalhara, Indrachapa Liyanage


ඉරිමා උදයේ
සීතල මුතු පිණි මතින්
මද්දහනේ වැටෙනා
හිරුගේ කිරණ වැසි
සිත් නිම්නයට සතුටක්
ගතේ දුවනා

ආදරේ නොදී එය සඟවා //
මුවගට සිනා තබා
දෑසට කඳුළු ගෙනා

ඔබ ඇඳි සිතුවම් මතකේ රැඳුණා //
එය දකිනා...
නෙත් සතුටක්දෝ



ගායනය - කසුන් කල්හාර, ඉන්ද්‍රචාප ලියනගේ
සංගීතය - කසුන් කල්හාර
ගී පද -




Comments