ඔබව පෙනේ....
ප්රංශ යුවතියන් හදේ කොන අරන්
ලිලී මල් සුළන් මීදුමෙන් වහන්
මායාවී.... පායාවී.... පමාවී... //
ෆ්රෑන්ක් මිටි ගණන්, යුරෝපේ ඉදන්,
හම්බ කරන මගේ කර පිටින්
යන්න එනවනම් ඇයිද නෙතු පියන්...
යන්න එනවනම් ඇයිද නෙතු පියන්...
බලා නොඉඳ තවත් කල් අරන්....
ඉඩෝරයේ නගර කොනේ ...//
රයින් ගඟ කොනෙන් පෙම් හසුන් අරන්
යන්න එන්න මොකක්දෝ හැඟෙන්
කියන නෙතු පියන් අහනවද ඉතින්
කියන නෙතු පියන් අහනවද ඉතින්
ස්වේත වර්ණ කරලියේ ඉදන්
ඉඩෝරයේ නගර කොනේ ...//
ගායනය - අමල් පෙරේරා
සංගීතය - කසුන් කල්හාර
පද - රුවන් නන්දික
වීඩියෝව ගත්තෙ - Amal Perera
සිරා සිංදුවක්...
ReplyDeleteකෝ ඩවුන්ලෝඩ් ලින්ක් එක ??
ReplyDeleteමෙන්න මෙතන තියෙනවා බඩු!
ReplyDeletehttp://goo.gl/75AQx