මේලා - කසුන් කල්හාර | Mela - Kasun Kalhara - sinhala lyrics


මේලා පෙම් මේලා
විඳින්න විහින් ළංවෙලා
පීරා සිත පීරා
හොයන්න හැඟුම් සිත් පුරා

කැන්දාලා සිත සුව ආයේ
පාදාලා සිනහව දෑසේ
නිමවාලා සිතුවමක් ආදරේ //

මේලා පෙම් මේලා
විඳින්න විහින් ළංවෙලා


වීනා මුව වීනා
වයන්න පැතුම් දල්වලා
සීමා නැත සීමා
දැනෙන්න සහන් සිත් මවා

කැන්දාලා සිත සුව ආයේ
පාදාලා සිනහව දෑසේ
නිමවාලා සිතුවමක් ආදරේ //

මේලා


ගායනය - කසුන් කල්හාර
සංගීතය - අනුක් දිල්ෂාන්
ගී පද - අචල සොලමන්ස්




වීඩියෝව ගත්තෙ මෙතනින් - Anuk Dilshan

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...