රාජ මාළි‍ඟේ පරවියා වගේ - රෙඩ් | Raja Malige Paraviya Wage - Red - sinhala lyrics


රාජ මාළිඟේ පරවියා වගේ..
ජීවිතේ මගේ මම ගෙවනවා ඔහේ..
ඉපදුනාට පස්සේ තාම මං හඬාලා නෑ..
ඇඬුවත් මට කිසිම දිනක කඳුළු එන්නෙ නෑ..//

මම ආදරේට ඇති කරන්නේ ඉබ්බොයි ගෙම්බොයි..
උන් නොදැක නොබල එක මොහොතක් ඉන්න බෑ අපොයි..
මේ සුරතල් සත්තු මාගේ - මට රන්මුතු මැණික් වාගේ
උන්ගෙ බරට රන් දුන්නත් - මම විකුණන් නෑ..//

රාජ මාළිඟේ පරවියා වගේ..

මම යන්න තමයි හිතන් ඉන්නේ ලෝකයේ වටේ
මම ගියොත් යන්නේ කවදා හරි බූරුවෙකු පිටේ
ඉතිහාසෙට නම තියාල ලංකාවට කොඩි දමාලා
එහෙම මිසක් කවදාවත් මම මැරෙන්නෙ නෑ..

රාජ මාළිඟේ පරවියා වගේ..///

ගායනය : රෙඩ්
සංගීතය : නයන කරුණානායක


වීඩියෝව ගත්තෙ මෙතනින් - Hiru TV


ගී පද රචනය - සිරිල් ඒ. සීලවිමල
ගායනය - ප්‍රෙඩී සිල්වා
ද්‍රවිඩ ගී තනුවකි.

තොරතුරු සඳහා විශේෂ ස්තූතිය “සිංදු ඇනෝ

Comments

  1. මෙන්න ඔරිගීනල් එක .....පරණ එකේ නිර්මාණ කරුවන් කිසිම කෙනෙක් නම් කරන්නේ නැතිව තමන්ගේ වාගේ කියන එකනම් වැරදි වැඩක් .එත් එහෙම කියපු නිසා ඒ ගීතය ආයෙත් ජනප්‍රිය උනා ...
    ගී පද රචනය - සිරිල් ඒ. සීලවිමල
    ගායනය - ප්‍රෙඩී සිල්වා
    ද්‍රවිඩ ගී තනුවකි.
    https://www.youtube.com/watch?v=0dKSAIz7G-E

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ...!

      Delete
    2. ද්‍රවිඩ ගීතය

      https://www.youtube.com/watch?v=0qV8W1z6ZZo

      Delete
  2. සුපිරි විශිශ්ටයි ජයම වේවා

    ReplyDelete
  3. https://www.youtube.com/watch?v=xwG-Yo2iLj8

    ReplyDelete
  4. නම්බුනාම සල්ලි බාගෙ ඇතිකොල්ලෙක් අක්කේ
    නුබ හොයාගද්දො

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...