සායම් කිරිල්ලී - තීක්ෂණ අනුරාධ | Sayam Kirilli - Theekshana Anuradha


සායම් කිරිල්ලී - කොහේ ගිහින්දෝ..
මා දං කැලෑවේ - මුවා වුනාදෝ..
මල් දම් බදින්නම් - පෙම් ගී ගයන්නම්..
ආදරෙයි ආදරෙයි මං...
හුරතල් විදින්නම් - තුරුලේ නිදන්නම්..
ආදරෙයි ආදරෙයි මං...

තරහා වෙලා කදුලැල් සලා..
වරුවක් ගෙවීලා ගියා..
නොදැනී ඔයා - කොහිදැයි කියා
මං හීතලේ තනිවෙලා..

මල් දම් බදින්නම් - පෙම් ගී ගයන්නම්..
ආදරෙයි ආදරෙයි මං...
හුරතල් විදින්නම් - තුරුලේ නිදන්නම්..
ආදරෙයි ආදරෙයි මං...

සායම් කිරිල්ලී...

කෝලම් කලේ බොරුවක් කියා..
නොදැනීද තරහා වෙලා..
හිනැහී බලා සනසන්න මා..
තව ඉන්න බෑ තනිවෙලා..

මල් දම් බදින්නම් - පෙම් ගී ගයන්නම්..
ආදරෙයි ආදරෙයි මං...
හුරතල් විදින්නම් - තුරුලේ නිදන්නම්..
ආදරෙයි ආදරෙයි මං...

සායම් කිරිල්ලී...

ගායනය : තීක්ෂණ අනුරාධ
පද රචනය : කසුන් ප්‍රීමාල්
සංගීතය : සඳරුවන් ජයසිංහ


වීඩියෝව ගත්තෙ මෙතනින් - Samadhi Arunachaya

Comments