මාගේ වියෝවෙන් - ක්ලැරන්ස් විජේවර්ධන | Mage wiyowen - Clarance Wijewardena


මාගේ වියෝවෙන්
ඈ කල්පනාවෙන්
ඈගේ මුවේ නෑ දැන් සිනා

මගේ යැයි පැතූ දේ
හදේ බිඳී ගියාවේ
සිනාසී හඬාලා වෙන්වුණේ

මා එතැයි කියා
සිතා සිටින්නෙපා
වෙනින් කෙනෙක් සොයා
හොඳින් සිටින් ඔයා

ඈ කීව දේවල්
මැවූ පෙම් කතාවල්
නිවීලා නැසීලා ගියා සේ
සඳයි තාරකාවයි
ඉරයි නිල් වලාවයි
මෙ ලෝකෙන් මැකීලා ගියාවේ

මා එතැයි කියා
සිතා සිටින්නෙපා
වෙනින් කෙනෙක් සොයා
හොඳින් සිටින් ඔයා

ඈ කීව දේවල්
මැවූ පෙම් කතාවල්
නිවීලා නැසීලා ගියා සේ
සඳයි තාරකාවයි
ඉරයි නිල් වලාවයි
මෙ ලෝකෙන් මැකීලා ගියාවේ



ගායනය, සංගීතය, ගී පද - ක්ලැරන්ස් විජේවර්ධන





වීඩියෝව ගත්තෙ මෙතනින් - goonewj

Comments