එයයි මෙයයි කරයි කතා - සන්ෆ්ලවර් | Eyai meyai karai katha - Sunflower - sinhala lyrics



එයයි මෙයයි කරයි කතා
අරයා ඉඳී ඒ ගැත සිතා
හොයලා බලලා මොකද කාරණේ

අරගොල්ලො අතන කතා 
මෙයාලාට නොකර කතා
අරයට ඉවසන්න බෑ අනේ 

හොර රහසින්‌ කරයි කතා
අර දෙන්නත්‌ හිතා මතා 
අරයට හරි ප්‍රශ්නයක්‌ වුණේ

මේ කව්රුත්‌ කරන කතා 
හරි වැදගත්‌ වුණත්‌ ඉතා
අරයට නම්‌ වැඩක්‌ නෑ අනේ


ඔයා කරපු ඒව එයා එක්ක කියලා නෑ
මෙයාලගේ ගෙදර ඈයෝ ඒවා දන්නේ නෑ
ඔයාලාව අරහේ යද්දි එයා දැකලා නෑ
ඔයා දන්නේ නැද්ද මෙයා එයා ආවේ නෑ

අරයා හොයනවා ඒ ගැනම බලනවා
ඒවා මේවා තවත්‌ ඒවා නැද්ද අහනවා
ජාති ජාති ඕපදූප මචලා කියනවා
ඒවා මේවා තවත්‌ ඒවා නැද්ද අහනවා


එයයි මෙයයි කරයි කතා
අරයා ඉඳී ඒ ගැත සිතා
හොයලා බලලා මොකද කාරණේ

අරගොල්ලො අතන කතා 
මෙයාලාට නොකර කතා
අරයට ඉවසන්න බෑ අනේ 


එයා ඊයේ අරහේ ගියා ඔයා දන්නේ නෑ
මෙයාලගේ ගෙදර ඈයො එහේ යන්නේ නෑ මෙයා
මෙයාලව දැක්ක ගමන්‌ එයා එන්නේ නෑ
මෙයාලගේ අරයා එක්ක එයා යාලු නෑ

අරයා හොයනවා ඒ ගැනම බලනවා
ඒවා මේවා තවත්‌ ඒවා නැද්ද අහනවා
ජාති ජාති ඕපදූප මචලා කියනවා
ඒවා මේවා තවත්‌ ඒවා නැද්ද අහනවා


එයයි මෙයයි කරයි කතා
අරයා ඉඳී ඒ ගැත සිතා
හොයලා බලලා මොකද කාරණේ

අරගොල්ලො අතන කතා 
මෙයාලාට නොකර කතා
අරයට ඉවසන්න බෑ අනේ 

හොර රහසින්‌ කරයි කතා
අර දෙන්නත්‌ හිතා මතා 
අරයට හරි ප්‍රශ්නයක්‌ වුණේ

මේ කව්රුත්‌ කරන කතා 
හරි වැදගත්‌ වුණත්‌ ඉතා
අරයට නම්‌ වැඩක්‌ නෑ අනේ


ගායනය - සන්ෆ්ලවර්
තනුව/ සංගීතය - සන්ෆ්ලවර්
ගී පද - 



 

වීඩියෝව ගත්තෙ මෙතනින් - Sathsara News

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...