දුව රෝ‌ෂී - වින්ස්ලෝ සික්ස් | Duwa Roshi - Winslow Six - sinhala lyrics




මුතු වාගේ බබලනවා
නෙත ඈගේ දිලිසෙනවා
දුව රෝ‌ෂී හිනැහෙනවා
මුතුවාගේ බබලනවා

ඈගේ සිඟිති වදන්
සැනසීමේ රහස  කියන්
සුර ලෝ‌කේ සිහින මවන්
දුව රො‌ෂී තනිව ඉඳන්

මුතු වාගේ බබලනවා
නෙත ඈගේ දිලිසෙනවා
දුව රෝ‌ෂී හිනැහෙනවා
මුතුවාගේ බබලනවා

දඟකාරී පහන මගේ 
හැඩකාරී ඇ‌යය නෙතේ
සිරියාවී සැමගෙ සිතේ 
දුව රෝ‌ෂී මැණික අපේ

මුතු වාගේ බබලනවා
නෙත ඈගේ දිලිසෙනවා
දුව රෝ‌ෂී හිනැහෙනවා
මුතුවාගේ බබලනවා
නෙත ඈගේ දිලිසෙනවා


ගායනය - වින්ස්ලෝ සික්ස්
සංගීතය/ තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද - ක්ලැරන්ස් විජේවර්ධන



වීඩියෝව ගත්තෙ මෙතනින් - Winslow Fernando

Comments