ඔය මුවේ හසරැල් - උදය ශ්‍රී වික්‍රමසිංහ, උමාරියා සිංහවංශ | Oya Muwa (Spandana) - Udaya Sri Wickramasinghe, Umariya Singhawansha



ඔය මුවේ හසරැල් සොයා
මේ සිත ඇදෙනවා..
ඔය සිතේ රහසක් ලියා
මා ලඟ ඉන්නවා...
මං දන්නවා - ලඟ ඉන්නවා
අපි ආදරේ - සුව විදිනවා...හෝ...හෝ...හෝ

නීල ඔය දෑස මගෙමයි කියා
කීවා මතකයි එදා...
හීන මැවුදෑස ඔබලඟ තියා
තුරුලෙ මං ඉන්නවා...
හද සාගරේ - ආශා මැවූ මේ ආදරේ...

ඈත කඳු යායෙ සිසිලස සොයා
යමුද අපි පියඹලා...
සීත නොදැනෙන්නෙ ඔබ ලඟ නිසා
ඉන්න තව ලංවෙලා...
හද සාගරේ ආශා මැවූ මේ ආදරේ...

ඔය මුවේ හසරැල් සොයා...

ගායනය : උදය ශ්‍රී වික්‍රමසිංහ, උමාරියා සිංහවංශ
පද රචනය : නන්දන වික්‍රමගේ
සංගීතය : උදය ශ්‍රී වික්‍රමසිංහ

වීඩියෝව ගත්තෙ මෙතනින් - music.lk

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...