බඹරී - හිරාන් කාරියවසම් | Bambari - Hiran Kariyawasam


හීනයට ඔබිනා රාත්‍රියකි..
යහනේ දිගාවූ - සුවඳක් මුසු වන දුරකී..
සන්සුන් වසන්තයේ - ආදරේකට මුවරද දී...
ජීවිතේ මගේ පවරා ගනු මැන බඹරී...

හිස මනනා මැවුනු මල් පෙති හා පෑහී..
කටුපැටලී ඉරෙයි තොල්පෙති ලේ ඉහිරී..
අතහැරදා නොයන තුරු ඔබ මා ඇසුරේ..
යලි හඬන්න නම් වෙන්නෑ වන බඹරී...//

නෙත පිනනා සිහින විසිතුරු හා පෑහී..
අතපත ගෑ සමය නිමකර වී අවරේ..
හිත හැදෙනා මිහිරි වචන මා හටදී...
යලි තැවෙන්න නම් වෙන් නෑ වන බඹරී...//

හීනයට ඔබිනා...

ගායනය : හිරාන් කාරියවසම්
පද රචනය : කැළුම් ශ්‍රීමාල්
සංගීතය : කසුන් කල්හාර


Comments