මුදු මුහුණේ සුව දැණුනේ පිය ළඳුනේ මට විතරද
ඔබේ සුසුමේ සුව දැණුනේ හිමි සඳුනේ මට විතරද//
පුළුලුකුලේ සුව යහනේ නිදි වැරුවේ මං විතරද//
උර තලයේ හිස රන්දා සුව වින්දේ මම විතරද
මුදු මුහුණේ සුව දැණුනේ පිය ළඳුනේ මට විතරද
ඔබේ සුසුමේ සුව දැණුනේ හිමි සඳුනේ මට විතරද
ඉඟ නෙරියේ රැළි බින්දේ පිය ළඳුනේ මං විතරද//
ඉඟ නෙරියේ රැලි සැදුවේ හිමි සඳුනේ මගේ විතරද
මුදු මුහුණේ සුව දැණුනේ පිය ළඳුනේ මට විතරද
ඔබේ සුසුමේ සුව දැණුනේ හිමි සඳුනේ මට විතරද
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ, දීපිකා ප්රියදර්ශනී
තනුව - ගුණදාස කපුගේ
පද - මහින්ද දිසානායක
ජීවිතේටත් වැඩිය ආස ගීතයක් ..
ReplyDeleteඅමිහිරිම අද්දැකීමක් ....
ස්තුතියි.
ReplyDelete