කවුරුදෝ අර කවුළුවෙන්
හිනාවී එබිකම් කලේ...
ඒ හිනාවෙන් මා වෙලන්නද
මා වෙලාගෙන මට තලන්නට
ඈ හිනාවෙන්නේ...//
හිතින් මට බැ ඈත යන්නට
ඒ නුවන් දැහැනින් මිදීලා...//
කවුළුවේ දොර හදින් හැරගෙන
නෙත් ලඟින් ඉන්නම්....
කවුරුදෝ අර කවුළුවෙන්....
කතා නොකරන තාරකාවක්
පාර කීවත් මම නොයන්නම්...//
කවුළුවෙන් දොර හදින් හැරගෙන
නෙත් ලඟින් ඉන්නම්....
කවුරුදෝ අර කවුළුවෙන්....
මුල් ගායනය : ශාන්ති ගීතදේව
නව ගායනය : සනත් නන්දසිරි
පද රචනය : ඩෝල්ටන් අල්විස්
සංගීතය : සනත් නන්දසිරි
මෙහි සංගීතය ශාන්ති ගීතදේවගේ මයි.. ඒ වගේ ම මෙහි මුල් ගැයුම සනත් නන්දසිරිගේ බවයි ඔහු පවසන්නේ.. ඔහු ඒ බව තහවුරු කළ හැකි මට්ටමේ සාක්ෂ පවා ඉදිරිපත් කර තිබෙනවා.
ReplyDelete