අපි අසරණ වෙලා වගේ - ගුණදාස කපුගේ | Pihitak Nathi Saranak Nathi - Gunadasa Kapuge



පිහිටක් නැති සරණක් නැති
සතුටක් ඇති මුහුණක් නැති
මේ සසර දනව්වේ....
අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා.....බුදු හාමුදුරුවනේ....//

හබලක් නැති ඔරුවක් ඇති
මිනිසුන් වෙති වෙරළක් නැති
අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා.....බුදු හාමුදුරුවනේ....//

නිවනක් ඇති ගෙදරක් නැති
ගමනක් වෙති වෙහෙසක් ඇති
අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා.....බුදු හාමුදුරුවනේ....//


ගායනය - ගුණදාස කපුගේ
සංගීතය - ගුණදාස කපුගේ
ගී පද - රඹුකන සිද්ධාර්ථ හිමි




වීඩියෝව ගත්තෙ මෙතනින් - Ruchira Bandara

Comments