ඉසුරු කොදෙව්වේ පාළු ඉසව්වේ
අතීතයේ ඇඳි පෙම් සිතුවම්
බොඳ කරලන්නට ඇයි ඔබ සිතුවේ
මකා දමා දෙසිතක සටහන්
වියැකී යන්නට සැරසුනු මල දැක
සිත හැඬුවා මුළු ලොවට හොරෙන් //
සමුගෙන යන්නෙමි යලිත් නොඑන්නට
මලේ සුවඳ ගෙන මලට හොරෙන්
ඉසුරු කොදෙව්වේ...
යලිදු පතන්නට පැතුම් පෙළක් නැත
හිත හැඬුවා මුළු ලොවට හොරෙන් //
සමුගෙන යන්නෙමි යලිත් නොඑන්නට
ඔබේ සුවඳ ගෙන ඔබට හොරෙන්
ඉසුරු කොදෙව්වේ...
ගායනය, සංගීතය - ජගත් වික්රමසිංහ
ගී පද - වසන්ත රෝහණ
යලිදු පතන්නට පැතුම් පෙළක් නැත (02 වන අන්තරා - 01 වන පෙල - 03 වන පදය)
ReplyDeleteහිත හැඬුවා මුළු ලොවට හොරෙන්.. (02 වන අන්තරා - 02 වන පෙල - 01 වන පදය)
http://facebook.com/bgalajee
ස්තූතියි මචෝ!
Delete