චොකලට් කෑල්ල - SJS | Chocalate Kaella - SJS


එක දෙක මොණර කාසි පර්ස් එකට එන්නේ...
දැන් ෆුල් ආතල් එකේ මම ඉදින්නේ..
වැරදුන යම් තැනක දැන් මට හැගෙන්නේ..
කෙල්ලට දන්දීලා රිම් එකෙන් ඉන්නේ...//

චොක්ලට් කෑල්ල මගේ..
සූකිරි බට්ටියා මගේ..
ඔයා නොලැබුනොත් අනේ..
පනිනවා ලෝකාන්තේ..
ඉස්සර කිව්වට අනේ
ආයෙත් නෑ කියන්නෙ..//

පංතිත් කට් කරල ඉන්නෙ ඇය බලන්න..
කරුමෙට සෙට් වුනා මගේ වත හිදින්න..
තිබුනට බූට් සොමිය මේ හද පිරෙන්න...
දැන් දුක නෑ ඉතුරු වෙනවා හැම සතේම...//

චොකලට් කෑල්ල...

වදයක් නෑ රෑට නෑ මල් කඩන්නේ...
ඉස්සර මෙන් නෑ ඩබල් ටිකට් ගන්නේ...
වියදම දැන් නෑ ඩබල් වෙන්නේ...
බූට් එකත් අමුතු ආතල් එකක්නේ...//

චොකලට් කෑල්ල...

ගායනය, පද රචනය සහ සංගීතය : SJS
වීඩියෝව ගත්තෙ මෙතනින් - music.lk

1 comment:

  1. ගීතයේ තනුව, සංගීතය ගැන මොකුත් කියන්නැතිව ඉන්නම් මං. කොහොම උනත් ගීතයේ අර්ථය ගොඩක් වටිනවා බොළඳ විදියට ජීවිතේ අනාගන්න තරුණ ජීවිත වලට.

    ReplyDelete

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...

Related Posts Plugin for WordPress, Blogger...