ඔව් මං දවසක් කිව්වා බොරුවක් - විරේෂ් කුරේ, ඩැඩී | Ow man dawasak kiwwa boruwak - Viresh Cooray, Daddy - sinhala lyrics
ඔව් මං දවසක් ඔව්
ඔව් මං දවසක් ඔව්
ඔව් මං දවසක් ඔව්
ඔව් මං දවසක් කිව්වා බොරුවක්
ආදරේට... ඕන මගුලක් යැයි කියලා
දැන් යා පැනලා තෙහෙට්ටු වීලා
සිත ඇතුලේ සිරකරගත්
දුක හොඳටම පැහිලා
මං වෙනස් වීලා මං දුරස් වීලා
ඔබට තේරුම් කරලා
කියන්න බෑ මට කියන්න බෑ මට
මං පොරොන්දු වීලා
ඔව් මං දවසක් යන්නම හැදුවා
ආදරේට... හෙණ ගහපං කියලා
පපුවට දැණුනා ඔළුවට වැදුණා
සිත ඇතුලේ දුක් ගින්දර
සොය සොය විත් දැව්වා
මං වෙනස් වීලා මං දුරස් වීලා
ඔබට තේරුම් කරලා
කියන්න බෑ මට කියන්න බෑ මට
මං පොරොන්දු වීලා
කියන්න බෑ මට කියන්න බෑ මට
මා පොරොන්දු වීලා
ගායනය - විරේෂ් කුරේ, ඩැඩී
සංගීතය, ගී පද - ඩැඩී
වීඩියෝව ගත්තෙ මෙතනින් - Mp3Lanka

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...