හන්තාන සෙවණේ
රතු මල් විමානේ
මොහොතක් රැදී ඉන්න සුවසේ
අපි දෙන්නා නෑ පිං කළේ //
සංකාව දීලා දිව රෑ දෙකේ හී
වැලපෙන්නේ හද දුක් දරා
සතුටින් සිනාවෙන් නේවාසිකාගාරෙ
මට ඉන්න බෑ නෙත් අයා
හන්තාන සෙවණේ...
අඳුරේ කලාගාරේ රැඟුමන් බලනු බෑ
තනියක් දැණේ දස වටා
මගේ සිත පුරා වේ සිතුවිලි රැඳී ප්‍රේමේ
නොදැනීම එයි ඔබ කරා
හන්තාන සෙවණේ... //
ගායනය - ස්වර්ණලතා කවීෂ්වර
ගී පද - මහින්ද අල්ගම
70 සහ 80 දශකවල ගී අපිට ඔබ සමීප කරනවානම් වඩාත් හොඳය කියා සිතනවා.
ReplyDelete