මගෙ බිසවුනේ අසාපන් - ගුණදාස කපුගේ ‍| Mage Bisaune Asapan - Gunadasa Kapuge


මගෙ බිසවුනේ අසාපන්
නුඹ මන්ත්‍රි දේවි නොවුනි..
දුෂ්කර වු ඒ පළාතේ
මට යන්න දෙන්න දේවි...//

මේ කදුළු ඇයිද දෑසේ
බැ යන්ට නුඹට ඉමයේ..//
ගොස් ඉන්ට කුලී නිවසේ ‍
විස ඝෝර සර්ප බවනේ..

නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටව් එහි නිදන්නේ..//
හාමතේ නොදා දරුවෝ
නවතින්න බිසව් නගරේ

නුඹ නොදී එතෙර රටටා
දරු නොදී වාල් කමටා...//
දිවි පු‍දා තොප රකින්නම්
නොපුරා එ මෙත් පෙරුම් දම්...

මේ කදුළු ඇයිද...//

ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : ගුණදාස කපුගේ



Comments

  1. මුලින්ම ඇසූදා පටන් අසන අසන වාරයක් පාසා මගේ හදවත කම්පා කරන ගීතයක්, ස්තූතියි සහෝදරයා.

    ReplyDelete
  2. බොහොමත්ම ස්තූතියි සහෝ අදහස් වලට...මමත් ගොඩක් අහන්න කැමති ගීයක් මෙන්න ගීය ලඟ නැත්තම් මෙන්න ලින්ක් එක...
    http://bit.ly/kXJl9q

    ReplyDelete
  3. මම කැමතිම සින්දුවක්

    ReplyDelete
  4. A truly empathetic song. Thank you.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...