මගෙ බිසවුනේ අසාපන්
නුඹ මන්ත්‍රි දේවි නොවුනි..
දුෂ්කර වු ඒ පළාතේ
මට යන්න දෙන්න දේවි...//
මේ කදුළු ඇයිද දෑසේ
බැ යන්ට නුඹට ඉමයේ..//
ගොස් ඉන්ට කුලී නිවසේ
විස ඝෝර සර්ප බවනේ..
නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටව් එහි නිදන්නේ..//
හාමතේ නොදා දරුවෝ
නවතින්න බිසව් නගරේ
නුඹ නොදී එතෙර රටටා
දරු නොදී වාල් කමටා...//
දිවි පුදා තොප රකින්නම්
නොපුරා එ මෙත් පෙරුම් දම්...
මේ කදුළු ඇයිද...//
ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : ගුණදාස කපුගේ
මුලින්ම ඇසූදා පටන් අසන අසන වාරයක් පාසා මගේ හදවත කම්පා කරන ගීතයක්, ස්තූතියි සහෝදරයා.
ReplyDeleteබොහොමත්ම ස්තූතියි සහෝ අදහස් වලට...මමත් ගොඩක් අහන්න කැමති ගීයක් මෙන්න ගීය ලඟ නැත්තම් මෙන්න ලින්ක් එක...
ReplyDeletehttp://bit.ly/kXJl9q
මම කැමතිම සින්දුවක්
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteA truly empathetic song. Thank you.
ReplyDelete