ඔබේ සිනා ලඟ - ජගත් වික්‍රමසිංහ | Obe Sina Laga - Jagath Wickramasinghe


ඔබේ සිනා ලඟ - නෙත නැවතුනු දා..
ඔබේ කථා ලඟ - සිත නැවතුනු දා..
ප්‍රේමය හැදින්නෙමි..
ප්‍රේමය හැදින්නෙමි - මේ ලෝ තලයේ...//

කුමටද උපමා ඉතිහාසේ උන්
ප්‍රේමවන්තයින්ගෙන්....
කුමටද ආදරයේ පෙම් සැමරුම්
පෙම් පාරාදීසේ...
ඉමක් කොනක් නැති ආකාසේ
තරු පායා එන සේමා...
ඉමක් නිමක් නැත පෙම් හදවත්තුල
පෙම් සිතුවිලි බෝමා..

ඔබේ සිනා ලඟ - නෙත නැවතුනු දා..
ඔබේ කථා ලඟ - සිත නැවතුනු දා..
ප්‍රේමය හැදින්නෙමි..
ප්‍රේමය හැදින්නෙමි - මේ ලෝ තලයේ...//

ගායනය - ජගත් වික්‍රමසිංහ
සංගීතය - ජගත් වික්‍රමසිංහ
ගී පද - දේශාංජලී වික්‍රමසිංහ




Comments

  1. හරිම ලස්සන රුප රචනයක් . පද වැලේ සංවේදීකම වැඩි කරනවා . හින්දි චිත්‍රපට , බටහිර හෝ කොරියන් රූප රාමු තමා අද හුඟක් සින්දුවලට දාන්නේ . මේක නම් හරිම ලස්සනයි .

    ReplyDelete
  2. rasika prashine thiyenne kagenda?

    ReplyDelete
  3. @ Bindi : ඇත්ත, අමුතුම සිතිවිල්ලක් මමත් රූප රචනයට නම් ගොඩක් ඇලුම් කරනවා ස්තූතියි අදහසට..

    @ Anonymous : ??

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...