ජීවිතේ ජීවිතේ ප්‍රීති සංචාරෙකී ලොවේ
ගමන මිහිරියි රසයි විනෝදයි
සිත දිවා රෑ රැඳේ සුවේ
ගමන මිහිරියි රසයි විනෝදයි
සිත දිවා රෑ රැඳේ සුවේ
අහසේ පාවෙන සුනිල් වලා
අහසේ පාවෙන සුනිල් වලා
කන්ද සිඹ සිඹ තුරුල් වෙලා
කන්ද සිඹ සිඹ තුරුල් වෙලා
රහස කොඳුරයි හැබැයි නොතේරෙයි
යන්න හිතෙනවා ඉගිල්ලිලා
ජීවිතේ ජීවිතේ ප්‍රීති සංචාරෙකී ලොවේ
ගමන මිහිරියි රසයි විනෝදයි
සිත දිවා රෑ රැඳේ සුවේ
නාරිලතා ලීලා පාලා
තාලෙට මිහිලිය නලවාළා
නාරිලතා ලීලා පාලා
තාලෙට මිහිලිය නළවාලා
නාමලේ සුවඳේ එතිලා
ආව බව දැනුණා
ජීවිතේ ජීවිතේ ප්‍රීති සංචාරෙකී ලොවේ
ගමන මිහිරියි රසයි විනෝදයි
සිත දිවා රෑ රැඳේ සුවේ
ගමන මිහිරියි රසයි විනෝදයි
සිත දිවා රෑ රැඳේ සුවේ
අහසේ පාවෙන සුනිල් වලා
අහසේ පාවෙන සුනිල් වලා
කන්ද සිඹ සිඹ තුරුල් වෙලා
කන්ද සිඹ සිඹ තුරුල් වෙලා
රහස කොඳුරයි හැබැයි නොතේරෙයි
යන්න හිතෙනවා ඉගිල්ලිලා
ජීවිතේ ජීවිතේ ප්‍රීති සංචාරෙකී ලොවේ
ගමන මිහිරියි රසයි විනෝදයි
සිත දිවා රෑ රැඳේ සුවේ
ගායනය - ධර්මදාස වල්පොල
තනුව/ සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන
ගී පද - ඇලෝයි ගුණවර්ධන
චිත්‍රපටිය - කොළඹ හාදයෝ (1966)
වීඩියෝව ගත්තෙ මෙතනින් - Thisara Bandara
අම්මට සිරි සිරි ප්‍රීතියි ප්‍රීතියි
ReplyDeleteලස්සන සින්දුව , අවුරුදු 30 පස්සේ අහන්නේ
ReplyDelete