ජීවිතේ ප්‍රීති සංචාරෙකී - ධර්මදාස වල්පොල | Jeewithe Preethi Sanchareki - Dharmadasa Walpola


ජීවිතේ ජීවිතේ ප්‍රීති සංචාරෙකී ලොවේ
ගමන මිහිරියි රසයි විනෝදයි
සිත දිවා රෑ රැ‍ඳේ සුවේ
ගමන මිහිරියි රසයි විනෝදයි
සිත දිවා රෑ රැ‍ඳේ සුවේ


අහසේ පාවෙන සුනිල් වලා
අහසේ පාවෙන සුනිල් වලා
කන්ද සිඹ සිඹ තුරුල් වෙලා
කන්ද සිඹ සිඹ තුරුල් වෙලා
රහස කොඳුරයි හැබැයි නොතේරෙයි
යන්න හිතෙනවා ඉගිල්ලිලා

ජීවිතේ ජීවිතේ ප්‍රීති සංචාරෙකී ලොවේ
ගමන මිහිරියි රසයි විනෝදයි
සිත දිවා රෑ රැ‍ඳේ සුවේ



නාරිලතා ලීලා පාලා
තාලෙට මිහිලිය නලවාළා
නාරිලතා ලීලා පාලා
තාලෙට මිහිලිය නළවාලා
නාමලේ සුවඳේ එතිලා
ආව බව දැනුණා

ජීවිතේ ජීවිතේ ප්‍රීති සංචාරෙකී ලොවේ
ගමන මිහිරියි රසයි විනෝදයි
සිත දිවා රෑ රැ‍ඳේ සුවේ
ගමන මිහිරියි රසයි විනෝදයි
සිත දිවා රෑ රැ‍ඳේ සුවේ


අහසේ පාවෙන සුනිල් වලා
අහසේ පාවෙන සුනිල් වලා
කන්ද සිඹ සිඹ තුරුල් වෙලා
කන්ද සිඹ සිඹ තුරුල් වෙලා
රහස කොඳුරයි හැබැයි නොතේරෙයි
යන්න හිතෙනවා ඉගිල්ලිලා

ජීවිතේ ජීවිතේ ප්‍රීති සංචාරෙකී ලොවේ
ගමන මිහිරියි රසයි විනෝදයි
සිත දිවා රෑ රැ‍ඳේ සුවේ



ගායනය - ධර්මදාස වල්පොල
තනුව/ සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන
ගී පද - ඇලෝයි ගුණවර්ධන
චිත්‍රපටිය - කොළඹ හාදයෝ (1966)




වීඩියෝව ගත්තෙ මෙතනින් - Thisara Bandara

Comments

  1. අම්මට සිරි සිරි ප්‍රීතියි ප්‍රීතියි

    ReplyDelete
  2. ලස්සන සින්දුව , අවුරුදු 30 පස්සේ අහන්නේ

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...