ප්‍රේමේ මායා හෝරාවේ - මිල්ටන් මල්ලවාරච්චි | Preme maya horawe - Milton Mallawarachchi - sinhala lyrics
ප්‍රේමේ මායා හෝරාවේ
දෑසින් ඈ කී ඒ රහසේ
මා හදේ ආදරේ ලියවුණා
ආදරේ යා වුණා
ප්‍රේමේ මායා හෝරාවේ
දෑසින් ඈ කී ඒ රහසේ
මා කාගේ කවුරුන් ද ඈ නෑ විමසුවේ
ඈ කාගේ කවුරුන් වුවත් කම් නැතේ
ඈ එදා ඒ යාමයේ
කී කතාවන් ආදරේ
මා සිතේ සොම්නසේ යා කෙරේ
ප්‍රේමේ මායා හෝරාවේ
දෑසින් ඈ කී ඒ රහසේ
මේ වාගේ ළංවූ කෙනෙක් නම් මේ ලොවේ
නෑ මාගේ මතකේ රැඳීලා ජීවිතේ
ඈ එදා ඒ යාමයේ
කී කතාවන් ආදරේ
මා සිතේ සොම්නසේ යා කෙරේ
ප්‍රේමේ මායා හෝරාවේ
දෑසින් ඈ කී ඒ රහසේ
මා හදේ ආදරේ ලියවුණා
ආදරේ යා වුණා
ප්‍රේමේ මායා හෝරාවේ
දෑසින් ඈ කී ඒ රහසේ
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
තනුව, සංගීතය - ස්ටැන්ලි පීරිස්
ගේය පද - කේ. ඩී. කේ. ධර්මවර්ධන
ආදරය කරන සින්දුවක්
ReplyDelete