මේ ගැයෙන්නේ රැයේ හැංගිලා
හිතේ වේදනාවෙන් හැඬූ කාරණා
නෑ දැන් ආයේ අතීතේ පාරන්
අඳුරට කිමිදෙන්නෙ මං
කුණාටු ආවත් හිනාවක් වෙයන්
කුරුල්ලෝ බයක් නෑ අත්තටු එක්කනම්
ඉතින් ආකහේ ඉගිල්ලෙන් ඔහේ
හැංගිච්ච හීන හොයන්
නින්දෙන් හිතෙන් පේනා
ලෝ හංගං මැවූවේ මා
එ් හැංගූ ලොවින් ආ දා
රූ දේදූවරුන් කීවා
මේ ලෝකේ නුඹේ මායා
සේනාවකින් ඒවා
ආකාසේ බොහෝ වේවා
පාරාදීසයේ පේනා
අහසින් එහා යං
ඉගිලී දේදුන්නක නැගී
රහසින් කියාලම්
මතුරා යයි වේදනා මැකී
අහසින් එහා යං
රහසින් කියාලම්
ගායනය, සංගීතය, ගී පද - ARJUMANN (අර්ජුමාන්)
මෙතනින් - ARJUMANN
හ්ම්... ඒක එළ 🎶
ReplyDeleteහරිම දක්ෂයි....
Delete