ඔබ පාන සිනාවට (කෙල්ලේ) - දිලීප සාරංග | Oba Pana Sinawata (Kelleh) - Dileepa Saranga - sinhala lyrics
ඔබ පාන සිනාවට මත්වි මත්වි මා
පාන සිනාවට මත්..
ඔබ පාන සිනාවට මත්වි මත්වි මා
පාන සිනාවට මත්..
ඔබෙ රුව දුටුවා - හොරැහින් මා..
දෑසේ ඡායා - රැදිලා තිබුනා..//
ඔබ යාවී මා හද පාර පාර..
ඔය දෑසේ සිතුවම් යාව යාව..
ඇයි කෙල්ලේ...
ඇයි කෙල්ලේ ආදරේ නැද්ද මා හට
යාවිද ඔබ මා පාර පාර..
ඔබ පාන සිනාවට මත්වි මත්වි මා
පාන සිනාවට මත්..
ඔබ පාන සිනාවට මත්වි මත්වි මා
පාන සිනාවට මත්..//
ඔය සුදු මුහුණේ - හසරැල් පෑහේ..
ඔබගේ තුරුලේ - ඉන්නයි ඕනේ..//
ඔබ යාවී මා හද පාර පාර..
ඔය දෑසේ සිතුවම් යාව යාව..
ඇයි කෙල්ලේ...
ඇයි කෙල්ලේ ආදරේ නැද්ද මා හට
යාවිද ඔබ මා පාර පාර..
ගායනය : දිලීප සාරංග
පද රචනය : දිලීප සාරංග
සංගීත සංයෝජනය : දිලීප සාරංග
වීඩියෝව ගත්තෙ මෙතනින් - Dileepa Saranga

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...