මතක අමතකයිලු.. ඔව් ඈ හිතට එකඟයිලු...
මාව දන්නෙ නෑලූ.. දැකලා වාගෙ පුරුදුයිලු..
දන්නැති කමට ලංවී රත්තරන්..
මම ඔබට පෙම්කලා ඉස්තරම්..
පව් කරලා වැඩක් නෑ සිල් අරන්..
මම යන්නම යන්නම් සමු අරන්..
ඔබ හින්දා වැටුනු අපරාදෙ කදුලු..
පසු තැවෙන තැනට වැටුන මන්..
මම හීන දැකපු හැමදාම පෙනුනු..
සුදු මූන ඔබගෙ රත්තරන්...//
අමතකයි නම් - පෙම් කෙරුව මන්
ලෝකෙට මොනවාද කියන්නෙ..
කිසිම වරදක් නොකෙරු ලෙස දැන්
ඔබ කොහොමද ජීවත් වෙන්නේ..
දන්නැති කමට ලංවී රත්තරන්..
මම ඔබට පෙම්කලා ඉස්තරම්..
පව් කරලා වැඩක් නෑ සිල් අරන්..
මම යන්නම යන්නම් සමු අරන්..
ඔබ හින්දා වැටුනු අපරාදෙ කදුලු..
පසු තැවෙන තැනට වැටුන මන්..
මම හීන දැකපු හැමදාම පෙනුනු..
සුදු මූන ඔබගෙ රත්තරන්...//
ඔබට පිං දැන් - හොද වැඩියි මං
කවදාහරි තේරුම් යයිනේ..
මා එපානම් - යන්න පුලුවන්
මොනවාද බලාගෙන ඉන්නෙ..
දන්නැති කමට ලංවී රත්තරන්..
මම ඔබට පෙම්කලා ඉස්තරම්..
පව් කරලා වැඩක් නෑ සිල් අරන්..
මම යන්නම යන්නම් සමු අරන්..
මතක අමතකයිලු..
ගායනය : තිවංක දිල්ශාන්
සංගීතය : ප්‍රගීත් පෙරේරා
පද රචනය : හර්ෂන කේ. පෙරේරා
වීඩියෝව ගත්තෙ මෙතනින් - SGM Tunes
Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...