බිඳු බිඳු කඳුළු ගලා - ශ්‍යාමි ෆොන්සේකා, ග්‍රේෂන්, ප්‍රියා, මිල්ටන් - Bindu bindu kandulu gala - Shyami Fonseka, Greshan, Priya, Milton - sinhala lyrics
බිඳු බිඳු කඳුළු ගලා
පාළු වීල ජීවිතේ මේලාසිඳු සිඳු කඳුළු ගංගා
ආදරේට ආදරේ පාලා
ගුම් ගුම් නාදෙනා
සිතුසේ රඟදුන් කුමරෙක් උන්නා
රූ සලා
සිඳු සිඳු කඳුළු ගංගා
ආදරේට ආදරේ පාලා
උදේ හවා සිනා දෙනා
සිනා වෙනා රඟා එනා
තුටින්නෙ තුටින්නෙ රැඟුම් දෙනා
තුටින්නෙ තුටින්නෙ රැඟුම් දෙනා
එ අමර අමර නෙත
බමර කුමර සඳ
ස්නේහේ
බිඳු බිඳු කඳුළු ගලා
පාළු වීල ජීවිතේ මේලා
සිඳු සිඳු කඳුළු ගංගා
ආදරේට ආදරේ පාලා
ගුම් ගුම් නාදෙනා
සිතුසේ රඟදුන් කුමරෙක් උන්නා
රූ සලා
සිඳු සිඳු කඳුළු ගංගා
ආදරේට ආදරේ පාලා
පරාද වී හඬා නැතේ
හඬා වැටී පලා නැතේ
රැඟුම් මෙ රුඟුම් මෙ රුඟුම් දෙතේ
රැඟුම් මෙ රුඟුම් මෙ රුඟුම් දෙතේ
එ බඹර කුමරු වෙත තවම නොපිපි සිත
ආශාවේ
බිඳු බිඳු කඳුළු ගලා
පාළු වීල ජීවිතේ මේලා
සිඳු සිඳු කඳුළු ගංගා
ආදරේට ආදරේ පාලා
ගුම් ගුම් නාදෙනා
සිතුසේ රඟදුන් කුමරෙක් උන්නා
රූ සලා
ගායනය - ශ්‍යාමි ෆොන්සේකා, ග්‍රේෂන් ආනන්ද, ප්‍රියා සූරියසේන, මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය - සරත් දසනායක
සේන සමරසිංහ මහතාගේ ‘මල් කැකුළු‘ චිත්‍රපටියෙන්
වීඩියෝව ගත්තෙ මෙතනින් - sudasingha

Nice Good Songs
ReplyDelete