ඔබේ හිස මා උරහිස
මත...
මං මොනව කරන්නද
ඔබේ දෑඟිලි මා අත
පැටලෙයි...
මං මොනව කරන්නද
ආදරෙයි හිතෙන විධියට
ඔබ ඔහොම ඉන්නකොට
මං මොනව කරන්නද
මං මොනව කරන්නද
ආකාසය කඩා ඉහිරුණි
මහ පොළොව දෙබෑ වුණි //
ජීවිතයම නැවතුනේ එතැනම
මං මොනව කරන්නද
ඔබ තුරුළු වෙලා මට
ආදරෙ හිතෙන විධියට
ඔබ ඔහොම ඉන්නකොට
මං මොනව කරන්නද //
මං මොනව කරන්නද
ගායනය - වකන් තන්කා, ශාක්‍ය වීරසිංහ
Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...