මා ඔබගෙයි කියා
කියන්නට ආසයි
ලෝ පුරා //
කවුරුවත් දන්නේ නෑ
කාටවත් වැටහෙන්නෙ නෑ //
ඔබ කවුරුදැයි කියා
මා ඔබගෙයි කියා
කියන්නට ආසයි
ලෝ පුරා
නෑ යන්නෙ මා ඔබ දමා
මා වෙමි ඔබේ සදා //
ජීවිතේ සෑමදා
එන්නේ මෙ මා ඔබ හා
මා ඔබගෙයි කියා
කියන්නට ආසයි
ලෝ පුරා //
කවුරුවත් දන්නේ නෑ
කාටවත් වැටහෙන්නෙ නෑ //
ඔබ කවුරුදැයි කියා //
මා ඔබගෙයි කියා
කියන්නට ආසයි
ලෝ පුරා //
කවුරුවත් දන්නේ නෑ
කාටවත් වැටහෙන්නෙ නෑ /////
ගායනය - රුවන් හෙට්ටිආරච්චි
තනුව / සංගීතය - චින්ති ප්‍රනාන්දු
ගී පද - රුවන් හෙට්ටිආරච්චි
වීඩියෝව ගත්තෙ මෙතනින් - ananmananlk
Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...