මුණගැහුණම හායි හායි
වෙන් වෙනකොට බායි බායි
හායි හායි බායි බායි
හායි ඔයාලා යනවද බායි කියාලා
හායි ඔයාලා යනවද බායි කියාලා //
වචන දහස් ගණනක්ලු
අකුරු පණස් හතරක්ලු
අපේ හෝඩියේ
අපේ හෝඩියේ
ඇහිඳගන්න වචනවලින්
ඇයි දොඩවන්නේ
ඇහිඳගන්න වචනවලින්
ඇයි දොඩවන්නේ
ඇයි දොඩවන්නේ //
මුණගැහුණම හායි හායි
වෙන් වෙනකොට බායි බායි
හායි හායි බායි බායි
හායි ඔයාලා යනවද බායි කියාලා
හායි ඔයාලා යනවද බායි කියාලා //
ගායනය - ලයනල් රන්වල
වීඩියෝව ගත්තෙ මෙතනින් - Samaraweera Nimalsiri
රංවල සර්ට දිනෙක අප රටේම ඉපදෙන්නට ලැබේවා!!!
ReplyDeleteලයනල් රංවලයන්ගේ සොයුරු විනී රංවලයන් ගැනත් යමක් දන්නා අය ඇතැයි සිතමි.
මගේ ප්රියතම ගීතයක්..
ReplyDeleteපල කිරීම ගැන ස්තුතියි..
ඔබටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා...