බලා ඉන්නම්
කල්ප ගාණක් උනත් මං
එදා කී කථා
සිත පතුලේ තියා...//
ඔබ හැර ගිය පෙම්බර හිත
තනියෙන් ඉකි බින්දා..
හද මඩලේ ඔය රුව මා
ගෙත්තම් කෙරුවා...//
ඔබට මා පෙම්කලා..
විදවලා හැරගියා..
ඔය මුවේ මුදු සිනා..
මැවෙනවා පෙනෙනවා...
බලා ඉන්නම්..
කල්ප ගාණක් උනත් මං..
එදා කී කථා..
හිත පතුලේ තියා...//
මගෙ මැයි කියූ දිගු දෙනයන
අද මට හිමි නැතිවා..
මුළු ලොව මට ලැබුනත් මදි
ඔබ නැති හන්දා...//
ඔබට මා පෙම්කලා..
විදවලා හැරගියා..
ඔය මුවේ මුදු සිනා..
මැවෙනවා පෙනෙනවා...
බලා ඉන්නම්..
ගායනය : රොමේෂ් සුගතපාල
පද රචනය : නන්දන වික්‍රමගේ
සංගීතය : රොමේෂ් සුගතපාල
වීඩියෝව ගත්තෙ මෙතනින් - Hiru Television
Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...