ලංකාවේ ජනගහණේ කෝටි දෙකයි
ලෝකෙම කීයද මං දන්නෙ නෑ
මං කවුරුත් අඳුණන්නෙ නෑ
කවුරුත් මා අඳුණන්නෙත් නෑ
මට හරි පාළුයි
මට හරි පාළුයි
මට හරි පාළුයි
මොනවට මේ ලෝකෙට මං ආවද
මොකට ගෙනාවද මං දන්නෙ නෑ
ගෙනාපු අය මා අඳුණන්නෙත් නෑ
විස්වාසයෙ මල් පීදෙන්නෙ නෑ
ලංකාවේ ජනගහණේ කෝටි දෙකයි
ලෝකෙම කීයද මං දන්නෙ නෑ
මං කවුරුත් අඳුණන්නෙ නෑ
කවුරුත් මා අඳුණන්නෙත් නෑ
ඉරට වඩා හඳෙ කිසිම හොඳක් නෑ
හඳ එළියට මම රැවටෙන්නෙ නෑ
ඉරට වඩා හඳෙ කිසිම හොඳක් නෑ
හඳ එළියට මම රැවටෙන්නෙ නෑ
මං ආයෙත් මෙහේ එන්නෙ නෑ
විස්වාසය මං මෙහෙ පිළිගන්නෙ නෑ
මං ආයෙත් මෙහෙ එන්නෙ නෑ
ගායනය, සංගීතය, ගී පද - අජිත් කුමාරසිරි
වීඩියෝව ගත්තෙ මෙතනින් - Aravinda Perera
අජිත් කුමාරසිරි අහන පිරිස එන්න එන්නම වැඩිවෙනවා ඒ ගැන මට සන්තෝසයක් තිබෙනවා.
ReplyDeleteමටත් :-)
Deleteමටත් හරි පාලුය්. මමත් ආයෙත් මහේ එන්නේ නෑ .ඇවිත් වැඩක් නෑ.මනුස්ස ලෝකේ පිරිලා තියෙන්නේ උන රෝගීන් ගෙන්. නමුත් මෙහෙන් යන්න කලින් තව කරන්න වැඩ ටිකක් තියෙනවා. : )
ReplyDelete