ජලේ ගැඹුර ඔරුව දන්නෙ නෑ
මලේ සුවඳ ජලය දන්නෙ නෑ
හිතේ අරුම නගා දන්නෙ නෑ
නගේ නුඹට බොරු කියන්නෙ නෑ //
ආදරෙයි මං ආදරෙයි
හිතේ පිරුණ සෙනේ තරම
කියා යන්න එන්නම්
ආදරෙයි මං ආදරෙයි //
නැන්ද මාමා මට බනීවිදෝ
දූව දෙන්න බෑ කියාවිදෝ
මැවූ සිහින සුන්ව යාවිදෝ
නුඹවත් මට බහක් දේවිදෝ //
ආදරෙයි මං ආදරෙයි
හිතේ පිරුණ සෙනේ තරම
කියා යන්න එන්නම්
ආදරෙයි මං ආදරෙයි //
ආදරෙයි මං ආදරෙයි ////
ගායනය - ජගත් වික්‍රමසිංහ
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - චන්ද්‍රලතා වික්‍රමසිංහ
වීඩියෝව ගත්තෙ මෙතනින් - LankaMusicTube
පද - චන්ද්‍රලතා වික්‍රමසිංහ
ReplyDeleteස්වර - රෝහණ වීරසිංහ
ස්තූතියි! :D
Delete