රැවටුන තරම් ඔබ හින්ද මං
කවුරුත්ම දන්නෙ නෑ තවත්
කඳුළක තරම් දැණුනා හොඳින්
සමුගත්ත දා ඔයා මගෙන්
වැරදි කරලා ඔයා හැමදා
මට වැරදිකාරයා කියා
වෙන් වී ගියත් රිදවා එදා
අමනාප නෑ වුණේ කිසිදා
හැමදාම ඔබ මාගෙ පවසා
කඳුලේම උන් කාලෙ පෙරදා
දැණුනේම නෑ ඔහුගෙ කියලා
හිතුවේම ඔබෙ වෙන්න මතු දා
පිළිගන්න අදිමදි කලා
මගේ පණ ඈත යනු දැකලා
වැරදි කරලා ඔයා හැමදා
මට වැරදිකාරයා කියා
වෙන් වී ගියත් රිදවා එදා
අමනාප නෑ වුණේ කිසිදා
හිත කීරි ගැහිලාම රිදුණා
ඔබ දන්නෙ නෑ නේද මේවා
මට යන්න බෑ මතක හැරදා
ඔය වාගෙ දුර ඈත පියඹා
හිනැහෙන්න අමතක වුණා
මතක් වෙන වාරයක් පාසා
වැරදි කරලා ඔයා හැමදා
මට වැරදිකාරයා කියා
වෙන් වී ගියත් රිදවා එදා
අමනාප නෑ වුණේ කිසිදා
රැවටුන තරම් ඔබ හින්ද මං
කවුරුත්ම දන්නෙ නෑ තවත්
කඳුළක තරම් දැණුනා හොඳින්
සමුගත්ත දා ඔයා මගෙන්
වැරදි කරලා ඔයා හැමදා
මට වැරදිකාරයා කියා
වෙන් වී ගියත් රිදවා එදා
අමනාප නෑ වුණේ කිසිදා
ගායනය - රුවන් හෙට්ටිආරච්චි
සංගීතය - කේෂාන් පෙරේරා
ගී පද - සජිත් චතුරංග
හොද වැඩක්.ඔයා ගොඩක් මහන්සිවෙනවා වගේ පේනවා.ඔයාට පුළුවන්නම් සින්දුව අහන්න පුළුවන් ලින්ක් එකකුත් ලිරික්ස් එක්ක දාන්න.එතකොට හුගාක් වටිනව.
ReplyDeleteමමත් හැදුවා පොඩි බ්ලොග් එකක්.ඇවිත් යනව නම් හරි සන්තෝෂයි.මේ තියෙන්නෙ මගේ ලින්ක් එක.
http://cristogallary.blogspot.com/
OYAGE KALIN SONG 1 WAGEMA GODAK HIT WENA LASSANA SONG 1K ALL THE BEST
ReplyDelete