සී සී කඩ විසිරුණු සිතිවිලි
දිය බුබුලේ නලියන පෙණ කැටි වා..ගේ..නැතිවැ
හුදකලාවෙ තනිවී සිටියම...
සිහින ආකරේ කට වැටුනා වගේ...නිමක් නෑ...
මොහොතින් මොහොතට ගෙවෙනා කාලය..
දැනෙනවා කාටත් එක විදියට..
ගිනියම් ඉර....සඳ සිසිලස....
අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද...
ගී ඇති ලොව...සිතුවම් කල...
අතරේ අහනව බලනවා මේ අපි කවුරුද...
ඉර බැස යන ගොම්මන් යාමේ..
තරු එක දෙක දිලිසෙන කළු ආකාසේ..හෝ...
ගලා හැලෙන රිද්මේ නැහැවී...
ඇදි යන්නෙ ඈතින් ඈතට පාවී..සුලග සේ..
මොහොතින් මොහොතට ගෙවෙනා කාලය..
දැනෙනවා කාටත් එක විදියට..
ගිනියම් ඉර....සඳ සිසිලස....
අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද...
ගී ඇති ලොව...සිතුවම් කල...
අතරේ අහනව බලනවා මේ අපි කවුරුද...
ගිනියම් ඉර....සඳ සිසිලස....
අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද...
ගී ඇති ලොව...සිතුවම් කල...
අතරේ අහනව බලනවා මේ අපි කවුරුද...
ගායනය : WAYO (සංගීත් විජේසූරිය)
පද රචනය : සේනක බටගොඩ
සංගීතය : සේනක බටගොඩ
godak honda wadak digatama daana...
ReplyDeleteආස සින්දුවක් ආ........ස්තුත්යි
ReplyDelete@ Thusitha & silentsahan,
ReplyDeleteස්තූතියි සහෝ අදහසට...දිගටම අපිත් එක්ක ඉන්න..