වළාකුලින් බැස සමන් කුළත් වැඳ
එලෝ බලා යනවා
අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු
හඬ හඬා ඔහේ යනවා
දැවේ දැවේ බිම් දිදී රදස් දුම්
බැලූ බැලූ හැමතේ
යවවු යවවු මා එහේ මෙහේ හා
ගිමන් නිවා පොළොවේ
වළාකුලින් බැස සමන් කුළත් වැඳ...
දැවේ දැවේ බිම් වැදී රජස් දුම්...
එදා රටේ මේ දනෝ තැතින් මා
තැනින් තැනේ රඳවා
මගෙන් වැඩක් ගෙන මටත් වැඩක් කොට
ලොවේ නමක් තැබුවා
වැඩක් නොගත් දිය හඬා දොඩා මේ
මුවේ බලා යනවා
හැපී සිඳී සිඳු තෙරේ වැදී කරදියෙන්
එලෝ යනවා
වළාකුලින් බැස සමන් කුළත් වැඳ...
සංගීතය, ගායනය - සුනිල් ශාන්ත
නව ගායනය - අයිවෝ ඩෙනිස්
ගී පද - අරිසෙන් අහුබුදු
අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු
ReplyDeleteහඬ හඬා ඔහේ යනවා
එදා රටේ මේ දනෝ තැතින් මා
ReplyDeleteතැනින් තැනේ රඳවා
මගෙන් වැඩක් ගෙන මටත් වැඩක් කොට
ලොවේ නමක් තැබුවා
වළාකුලින් බැස සමන් කුළත් වැඳ
ReplyDeleteඑලෝ බලා යනවා
අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු
හඬ හඬා ඔහේ යනවා... .<3
// දැවේ දැවේ බිම් වැදී රජස් දුම් //
ReplyDeleteමේක "දිදී රදස් දුම්" කියලයි මගෙ හිතේ හරියටම තියෙන්නෙ.
වටින වැඩක් ඔබ කරන්නෙ!
ස්තූතියි හැමෝගෙම අදහස් වලට.... :)
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteMay wage sindu aye kawada liyawede? Aneka warayak pin mahema hari mewa rekagannawa.
ReplyDeleteMay wage sindu aye kawada liyawede? Aneka warayak pin mahema hari mewa rekagannawa.
ReplyDeletetitle එකෙත් දාන්න සුනිල් ශාන්ත කියලා
ReplyDeleteවිශිෂ්ඨ ගිතයක්
ReplyDelete