බාඳුරා මල ඔබයි ලදේ
ආදරේ රන් බිඟුන් නැසූ
කපුරු මල ඔබ තමයි ලදේ...//
ගලන ගඟුලක් ලෙසින් දුටු
ඔබයි මිරිඟුව මුවන් නැසූ...//
රසය ඇතිකර පණක් නැසූ
ඔබයි පැණි බිඳ විසක් මුසූ...
ආදරේ රන් බිඟුන්...//
රුදුරු ලෙස කැළඹිලා හැමූ
සුළඟ ඔබ වෙයි පහන් නිවූ...//
ලෙවන් කීවත් ලඳේ එසේ
සුපුන් සඳ ඔබ තමයි මගේ...
ආදරේ රන් බිඟුන්...//br />
ගායනය : මර්වින් පෙරේරා
පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
සංගීතය : පුණ්‍යසිරි මහවත්තbr />
රසය ඇතිකර පනත් නැසූ නොව "රසය ඇතිකර පණක් නැසූ"
ReplyDeleteලෙවන් කීවත් ලදේ සෙනේ නොව "ලෙවන් කීවත් ලඳේ එසේ"
ආදරේ රන් බිඟුන් නැසූ
බාඳුරා මල ඔබයි ලඳේ
ආදරේ රන් බිඟුන් නැසූ
කපුරු මල ඔබ තමයි ලඳේ
ගලන ගඟුලක් ලෙසින් දුටූ
ඔබයි මිරිඟුව මුවන් නැසූ//
රසය ඇතිකර පණක් නැසූ
ඔබයි පැණි බිඳ විසක් මුසූ
ආදරේ රන් බිඟුන් නැසූ..
රුදුරු ලෙස කැළඹිලා හැමූ
සුළඟ ඔබ වෙයි පහන් නිවූ//
ලෙවන් කීවත් ලඳේ එසේ
සුපුන් සඳ ඔබ තමයි මගේ
ස්තූතියි.. වෙනස් කළා.!
Delete