බුදු හාමුදුරුවො අපිත් දකින්නැති - වික්ටර් රත්නායක | Buduhamuduruwo apith dakinnathi - Victor Rathnayaka - sinhala lyrics
බණත් අහන්ඇති ඒ කාලේ
නිවන් දකින්නට පිං මදි වෙන්ඇති
එකයි තවමත් සංසාරේ...//
දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති
බුදුන් වදින්ට ඒ කාලේ
නිවන්දකින්නට පිං මදි වෙන්ඇති
ඒකයි තවමත් සංසාරේ
බුදුහාමුදුරුවො....//
අපිත් එක්ක සිටි අපේම යාළුවෝ
නිවන් දකින්ඇති ඒ කාලේ
මෙතේ බුදුන් දැක නිවන් දකින්නට
පිං පුරවමු අපි සංසාරේ
බුදුහාමුදුරුවො...//
ගායනය - වික්ටර් රත්නායක
ගී පද - රඹුකන සිද්ධාර්ත හිමි
සංගීතය - වික්ටර් රත්නායක
This comment has been removed by the author.
ReplyDeleteමේ සිංදුව පද රචනා කලේ
ReplyDeleteරඹුක්කන සිද්ධාර්ථ හිමියන් විසින්..
ප්‍රේමකීර්ති ද අල්විස් නෙමෙයි..
හොයා බලා වරද නිවැරදි කරන්න
ඔබ හරි. නිවැරදි කලා. ස්තූති වේවා!
Delete