රුවන් තාරකා - නුවන් පායලා
හිදින් හදවතේ රැදී - වේදනා නිවා...//
නිසල රැයේ නැගෙන සදේ
සිසිල වූ ඔබේ...
සෙවණ ඇගේ සුවය ගෙනේ
නිබඳ මා වෙතේ...//
නිබඳ මා වෙතේ...
රුවන් තාරකා...//
තිසර විලේ පිපුනු මලේ
රැඳුණු ආදරේ...
සුවඳ ගෙනේ සතර දෙසේ
යොවුන් මාවතේ...//
යොවුන් මාවතේ...
රුවන් තාරකා...//
ගායනය - බණ්ඩාර අතාවුද
පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රි
සංගීතය - රෝහණ වීරසිංහ
සරල ගීතයක්.සුන්දරයි.
ReplyDeleteපද රචනය: කුමාරදාස සපුතන්ත්‍රි
සංගීතය: රෝහණ වීරසිංහ
දෙවන අන්තරා කොටස - තිසර විලේ පිපුණු මලේ... නිසල නෙවෙයි..
ReplyDeleteනිවැරදි කලා. බොහොම ස්තූතියි. හැමදාම වගේ :-)
ReplyDelete