සාමාන්‍ය ජනතාව - අමිල සඳරුවන් | Samanya janathawa - Amila Sandaruwan


සාමාන්‍ය ජනතාව සමානයි
මගෙ පෙම්වතිය //

ඊයේ වන තුරු මම විශ්වාස කළේ
ඇය උන් ළඟටවත් නොයයි කියා
මටත් හොරෙන් ඇය
උන්ට එකතු වෙලා

සාමාන්‍ය ජනතාව සමානයි
මගෙ පෙම්වතිය //

දැනුයි දැනුයි මට තේරෙන්නේ ඔව් ඔව්
මට මතකයි ඉස්සර ඉඳන්
ඇය ආස කලේ
උන් ළඟටම යන්නටයි

සාමාන්‍ය ජනතාව සමානයි
මගෙ පෙම්වතිය //

මගෙ ආදරේ තරම තවම ඔයා දන්නෙ නෑ
උන් මොනව කලත් ඔයාට ගාණක් නෑ
මං ඔයාට දුන්න ආදරේ
වෙන කෙනෙකුට දෙන්නට බෑ
පපු කැවුත්ත මගේ හතරට පැළිල වගේ

සාමාන්‍ය ජනතාව සමානයි
මගෙ පෙම්වතිය ////


ගායනය, සංගීතය, ගී පද - අමිල සඳරුවන්


Comments

  1. patta sinduwa hare

    ReplyDelete
  2. Aluth song add karanawata thankx..

    ReplyDelete
  3. Also watch this interview with Amila Sandaruwan about his Music Video.

    http://www.youtube.com/watch?v=TSxt2nDGV4I

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...