රම්බෝ - ස්කිට්සෝ | Rambo - Skitzo


රම්බෝ
පාරේ ඇවිදන් යාවිද
දහඩියත් දාගෙන
දුහුවිලිත් කාගෙන
රම්බෝ
පාරේ ඇවිදන් යාවිද
මට නිකං වැරදුනාවත්ද

රම්බෝ
පාරේ ඇවිදන් යාවිද
තෝසේ කඩයෙන් කාවිද
ප්ලෙන්ටියකුත් ගහගෙන
රම්බෝ
පාරේ ඇවිදන් යාවිද
මට නිකං වැරදුනාවත්ද

රම්බෝ
පාරේ ඇවිදන් යාවිද
පිස්තෝලයක් නැතුවම
රටම පාතාලෙක
රම්බෝ
පාරේ ඇවිදන් යාවිද
මට නිකං වැරදුනාවත්ද

රම්බෝ
පාරේ ඇවිදන් යාවිද
අයුක්තිය දැක දැක
චුයින්ගමයක් හප හප

රම්බෝ
පාරේ ඇවිදන් යාවිද
මට නිකං වැරදුනාවත්ද
මට නිකං වැරදුනාවත්ද
මට නිකං වැරදුනාවත්ද


ගායනය - සුදන්ත මාධව, ස්කිට්සෝ
තනුව - තරිඳු ජේ. ප්‍රේමරත්න
ගී පද - සුදන්ත මාධව


Comments