තොල් පෙති ගාවල බලමුද - අජිත් කුමාරසිරි | Thil pethi gawala balamuda - Ajith Kumarasiri


තොල් පෙති ගාවල බලමුද
හිත් හඳුණනවද කියලා
මුහුණ බලාගෙන ඉඳිමුද
අපි අඳුණනවද කියලා
අතැඟිලි අල්ලා ගනිමුද
අපි හමුවෙනවද කියලා //

රෑ මුළු අහසම ඔබම වෙන්න
මුළු මහ පොළොවම ඔබම වෙන්න
ගස් වැල් තරු මල් ඔබම වෙන්න
ඔය පෙම්බර හිත මගෙම වෙන්න

තොල් පෙති ගාවල බලමුද...

දුක් සංකා ටික දුරුව යන්න
පෙම් බස්වල ටික දුරක් යන්න
තනිකම වෙනුවට හවුල් වෙන්න
ඔය පෙම්බර හිත මගෙම වෙන්න

තොල් පෙති ගාවල බලමුද...



ගායනය, සංගීතය - අජිත් කුමාරසිරි

Comments