මුදු මුහුණේ - කරුණාරත්න දිවුල්ගනේ, දීපිකා ප්‍රියදර්ශනී | Mudu muhune - Diwulgane, Deepika



මුදු මුහුණේ සුව දැණුනේ පිය ළඳුනේ මට විතරද
ඔබේ සුසුමේ සුව දැණුනේ හිමි සඳුනේ මට විතරද//

පුළුලුකුලේ සුව යහනේ නිදි වැරුවේ මං විතරද//
උර තලයේ හිස රන්දා සුව වින්දේ මම විතරද

මුදු මුහුණේ සුව දැණුනේ පිය ළඳුනේ මට විතරද
ඔබේ සුසුමේ සුව දැණුනේ හිමි සඳුනේ මට විතරද

ඉඟ නෙරියේ රැළි බින්දේ පිය ළඳුනේ මං විතරද//
ඉඟ නෙරියේ රැලි සැදුවේ හිමි සඳුනේ මගේ විතරද

මුදු මුහුණේ සුව දැණුනේ පිය ළඳුනේ මට විතරද
ඔබේ සුසුමේ සුව දැණුනේ හිමි සඳුනේ මට විතරද


ගායනය - කරුණාරත්න දිවුල්ගනේ, දීපිකා ප්‍රියදර්ශනී
තනුව - ගුණදාස කපුගේ
පද - මහින්ද දිසානායක


Comments

  1. ජීවිතේටත් වැඩිය ආස ගීතයක් ..
    අමිහිරිම අද්දැකීමක් ....

    ReplyDelete
  2. ස්තුතියි.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...