ඔබ එන්න..

ඔබ එන්න..ඔබ ඇවිත් යන්න එන්න..
සෞම්‍ය සඳ සේමා..වත රූසිරි බෝමා..
සන්සුන් ගමනේ රූසිරි බෝමා
ආ..දරේ නොකියා...ඉන්නේ කොහොමා...
මගෙ රන්කඳට මම ආදරෙයි...//

ඔබ නොදැක බැරුවා..
ඔබ නැතිව බැරුවා..//
මඟ සොය සොයා - මුව සල සලා
සත්තකයි මං ඔබ එතැයි සිතුවා

ඔබ එන්න...

මම පෙරුම් පිරුවා..
ඔබ එතැයි සිතුවා..//
මඟ බල බලා - නෙතු දව දවා
රත්තරන් මං මග බලා සිටියා...

ඔබ එන්න...

පදරචනය : උපුල් ශාන්ත සන්නස්ගල
සංගීතය : සමන්ත පෙරේරා

3 comments:

  1. බොහොම ලස්සන ගීතයක් ! බොහොමත්ම ස්තුති !

    ReplyDelete
  2. Music by Navaratne Gamage not Samantha Perera

    ReplyDelete
    Replies
    1. Ravana සහෝ ස්තූතියි අදහසට ඒත් මම Artical එකකින් සංගීතය:සමන්ත පෙරේරාගේ බව දැනගත්තේ. හැකිනම් තවවරක් තහවුරු කර දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිනවා..

      Delete

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...

Related Posts Plugin for WordPress, Blogger...