දඟර ගැහෙන හිතිවිලි කඳු - අමිල සඳරුවන් | Dangara gahena sithuwili kandu - Amila Sandaruwan - sinhala lyrics



දඟර ගැහෙන හිතිවිලි කඳු 
හුස්ම එක්ක කිටි කිටියට
එකට බැඳී යන අන්දම
මටම මැවෙයි මගෙ ජඩකම
බලුකම කුණුකම අපෙකම ජඩකම බලුකම //

හිතින් හිතට හිත් සැනසුම
කඩයි දෙපලු කර නරුමව
බුරා නැගෙන මගෙ තෙරපුම
පුච්චලා දැම්මා උඹවම
පුච්චලා දැම්මා උඹවම

හීන් සැරේ මං එනවා එනවා
හීන් සැරේ මං එනවා එනවා
හීන් සැරේ මං එනවා එනවා
හීන් සැරේ මං එනවා එනවා
උඹව හොයාගෙන එනවා එනවා
හීන් සැරේ මං එනවා එනවා
තොපිව හොයාගෙන එනවා එනවා
තොපිව හොයාගෙන ආවා ආවා
තෝව හොයාගෙන ආවා ආවා
උඹව හොයාගෙන ආවා ආවා
උඹව හොයාගෙන ආවා ආවා
උඹව හොයාගෙන ආවා ආවා

දමලා ගහපු පල් වදන්
වාචාල මල් වෙඩී
ඇරලා දාපු පත නයින්
හැව ඇරලා ගිහින් ඇතී
කිරලා මැනලා ගත්තොතින්
තොට ඇපත් නැතුව ඇති
පිඹලා දාමි මම කටින්
තොගෙ ගෝත කරුම ගතී

පිඹලා දාමි මම කටින්
තොගෙ ගෝත කරුම ගතී
ඇරල දාපු පල් වදන් 
වාචාල මල් වෙඩි
ඇරලා දාපු පත නයින්
හැව ඇරලා ගිහින් ඇතී
කිරලා මැනලා ගත්තොතින්
තොට ඇපත් නැතුව ඇති
පිඹලා දාමි මම කටින්
මගෙ ගෝත කරුම ගතී
පිඹලා දාමි මම කටින්
මගෙ ගෝත කරුම ගතී
පිඹලා දාමි මම කටින්
මගෙ ගෝත කරුම ගතී
පිඹලා දාමි මම කටින්
මගෙ ගෝත කරුම ගති
පිඹලා දාමි මම කටින්
මගෙ ගෝත කරුම ගතී


දඟර ගැහෙන හිතිවිලි කඳු 
හුස්ම එක්ක කිටි කිටියට
එකට බැඳී යන අන්දම
මටම මැවෙයි මගෙ බලුකම 
කුණුකම බලුකම අපෙකම ජඩකම බලුකම
ජඩකම


ගායනය - අමිල සඳරුවන්
තනුව/ සංගීතය - අමිල සඳරුවන්
ගී පද - අමිල සඳරුවන්




වීඩියෝව ගත්තෙ මෙතනින් - Amila Sandaruwan official

Comments