යන්නෙම් දක්නා සේ මා - විජේරත්න වරකාගොඩ | Yannem dakna se ma - Wijerathna Warakagoda - sinhala lyrics
යන්නෙම් දක්නා සේ මා සිත් ගත්තා වූ ඒ ලාලනී
යන්නෙම් දක්නා සේ මා සිත් ගත්තා වූ ඒ ලාලනී
පායන සඳ ඇති මේ රාත්‍රි
පායන සඳ ඇති මේ රාත්‍රි
නෙතු නිල් උපුලා සිකි පිල් වරලා
නෙතු නිල් උපුලා සිකි පිල් වරලා
රූප ශ්‍රියාවිය දක්නා සේ මා සිත් ගත්තා වූ ඒ ලාලනි
ගමනින් නාලිය වත සඳ සදිසි
වදනින් මා හද පුබුදන දිගැසි
ගමනින් නාලිය වත සඳ සදිසි
වදනින් මා හද පුබුදන දිගැසි
මේ ලොව නෑ වෙන අන්
ඇ සම වූ අඟනන්
මේ ලොව නෑ වෙන අන්
ඇ සම වූ අඟනන්
රූප ශ්‍රියාවිය දක්නා සේ මා සිත් ගත්තා වූ ඒ ලාලනී

ගායනය - විජේරත්න වරකාගොඩ
තනුව/ සංගීතය - ඩබ්.ඩී. අමරදේව
ගී පද - මහගමසේකර
චිත්‍රටිය - තුන්මං හන්දිය
වීඩියෝව ගත්තෙ මෙතනින් - SriLankanMusic
Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...